የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (113) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
وَقَالَتِ الْیَهُوْدُ لَیْسَتِ النَّصٰرٰی عَلٰی شَیْءٍ ۪— وَّقَالَتِ النَّصٰرٰی لَیْسَتِ الْیَهُوْدُ عَلٰی شَیْءٍ ۙ— وَّهُمْ یَتْلُوْنَ الْكِتٰبَ ؕ— كَذٰلِكَ قَالَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ مِثْلَ قَوْلِهِمْ ۚ— فَاللّٰهُ یَحْكُمُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
‘කිතුනුවන් නිවැරදි දහමක නැතැ’යි යුදෙව්වෝ පැවසුවාක් මෙන්ම ‘යුදෙව්වෝ නිවැරදි දහමක නැතැ’යි කිතුනුවන් ද පවසා සිටියහ. ඔවුන් කවුරුත් ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ පුස්තකය හා නබිවරුන් අතර කිසිදු වෙනස් කිරීමකින් තොරව සියල්ලන් විශ්වාස කරන මෙන් වූ එහි සඳහන් නියෝගය කියවා ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටි අඥානයින් ද තමන් වෙත පැමිණි රසූල්වරයා හා තමන් වෙත පහළ වූ පුස්තක බොරු කළ අවස්ථාවේ ඔවුනට සමානව මොවුන්ගේ ප්රකාශය හා ක්රියාව ද පිහිටින. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සියල්ලන් අතර වෙන් වෙන්ව තීන්දු දෙනු ඇත. තම ගැත්තන් වෙත දන්වා සිටි ඔහුගේ තීන්දුව මෙසේ විය. එනම්: ‘අල්ලාහ් පහළ කළ සියල්ල සම්පූර්ණව විශ්වාස නොකර කිසිදු ජයක් නැත’ යන්නයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكفر ملة واحدة وإن اختلفت أجناس أهله وأماكنهم، فهم يتشابهون في كفرهم وقولهم على الله بغير علم.
• ප්රතික්ෂේපය යනු එකම පිළිවෙතකි. එයට අයත් වූවන් වාර්ගික වශයෙන් හෝ ස්ථාන වශයෙන් වෙනස් වුවද ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හා කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් වෙත කරන ප්රකාශයන්හි එකිනෙකාට සමාන අය වෙයි.

• أعظم الناس جُرْمًا وأشدهم إثمًا من يصد عن سبيل الله، ويمنع من أراد فعل الخير.
• ජනයා අතර වඩාත් අපරාධතම පාපයෙන් වඩාත් දරුණුතම අය වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළක්වන්නන්ය. යහපත කරන්නට අපේක්ෂා කරන්නන් ඔවුන් කරන යහපතින් වළක්වන්නට ඔවුහු උත්සාහ දරති.

• تنزّه الله تعالى عن الصاحبة والولد، فهو سبحانه لا يحتاج لخلقه.
• බිරියක් හෝ දරුවෙක් ගැන අල්ලාහ්ට ඈදා පැවසීමෙන් අල්ලාහ් සුවිශුද්ධය. ඔහු පිවිතුරුය. ඔහුගේ කිසිදු මැවීමක අවශ්යතාව ඔහුට නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (113) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት