Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Al-Kawthar   Ayah:

සූරා අල් කව්සර්

اِنَّاۤ اَعْطَیْنٰكَ الْكَوْثَرَ ۟ؕ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Arabic explanations of the Qur’an:
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ۟ؕ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
Arabic explanations of the Qur’an:
اِنَّ شَانِئَكَ هُوَ الْاَبْتَرُ ۟۠
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Al-Kawthar
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Translations’ Index

Translation of the Quran meanings into Sinhalese by Rowwad Translation Center with cooperation with Islamhouse.com

close