ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් ඉක්ලාස්   වාක්‍යය:

සූරා අල් ඉක්ලාස්

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۟ۚ
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اَللّٰهُ الصَّمَدُ ۟ۚ
අල්ලාහ් ස්වාධීන ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَمْ یَلِدْ ۙ۬— وَلَمْ یُوْلَدْ ۟ۙ
ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَمْ یَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ۟۠
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් ඉක්ලාස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න