ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අන් නාස්   වාක්‍යය:

සූරා අන් නාස්

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مَلِكِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ රජු ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِلٰهِ النَّاسِ ۟ۙ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අන් නාස්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න