《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 哈姆宰   段:

සූරා අල් හුමසා

وَیْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةِ ۟ۙ
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!
阿拉伯语经注:
١لَّذِیْ جَمَعَ مَالًا وَّعَدَّدَهٗ ۟ۙ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
阿拉伯语经注:
یَحْسَبُ اَنَّ مَالَهٗۤ اَخْلَدَهٗ ۟ۚ
නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
阿拉伯语经注:
كَلَّا لَیُنْۢبَذَنَّ فِی الْحُطَمَةِ ۟ؗۖ
එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි.
阿拉伯语经注:
وَمَاۤ اَدْرٰىكَ مَا الْحُطَمَةُ ۟ؕ
හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
阿拉伯语经注:
نَارُ اللّٰهِ الْمُوْقَدَةُ ۟ۙ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය.
阿拉伯语经注:
الَّتِیْ تَطَّلِعُ عَلَی الْاَفْـِٕدَةِ ۟ؕ
එය හදවත් වෙත ළඟා වෙයි.
阿拉伯语经注:
اِنَّهَا عَلَیْهِمْ مُّؤْصَدَةٌ ۟ۙ
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
阿拉伯语经注:
فِیْ عَمَدٍ مُّمَدَّدَةٍ ۟۠
උස් කුලුනු තුළ (හිරකර).
阿拉伯语经注:
 
含义的翻译 章: 哈姆宰
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭