《古兰经》含义的翻译 - الترجمة السنهالية * - 翻译目录

下载 XML 下载 CSV 下载 Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 仪赫拉斯
段:
 

සූරා අල් ඉක්ලාස්

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
阿拉伯语经注:
ٱللَّهُ ٱلصَّمَدُ
අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.)
阿拉伯语经注:
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.
阿拉伯语经注:
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.
阿拉伯语经注:

 
含义的翻译 章: 仪赫拉斯
章节目录 页码
 
《古兰经》含义的翻译 - الترجمة السنهالية - 翻译目录

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

关闭