《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 段: (91) 章: 拜格勒
وَاِذَا قِیْلَ لَهُمْ اٰمِنُوْا بِمَاۤ اَنْزَلَ اللّٰهُ قَالُوْا نُؤْمِنُ بِمَاۤ اُنْزِلَ عَلَیْنَا وَیَكْفُرُوْنَ بِمَا وَرَآءَهٗ ۗ— وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ؕ— قُلْ فَلِمَ تَقْتُلُوْنَ اَنْۢبِیَآءَ اللّٰهِ مِنْ قَبْلُ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
"අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු" යැයි ඔවුනට පවසනු ලැබූ විට "අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු" යැයි ඔවුහු පවසති. එයට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේ ය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින්ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන්ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.
阿拉伯语经注:
 
含义的翻译 段: (91) 章: 拜格勒
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭