《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 段: (44) 章: 艾尔拉夫
وَنَادٰۤی اَصْحٰبُ الْجَنَّةِ اَصْحٰبَ النَّارِ اَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُّمْ مَّا وَعَدَ رَبُّكُمْ حَقًّا ؕ— قَالُوْا نَعَمْ ۚ— فَاَذَّنَ مُؤَذِّنٌ بَیْنَهُمْ اَنْ لَّعْنَةُ اللّٰهِ عَلَی الظّٰلِمِیْنَ ۟ۙ
අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින් ම අපි ලබා ඇත්තෙමු. එමෙන් ම නුඹලා ද නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින් ම ලබා ඇත්තෙහු දැ? යි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. “එසේය” යැයි ඔවුහු පවසනු ඇත. එහෙත් අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතර නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.
阿拉伯语经注:
 
含义的翻译 段: (44) 章: 艾尔拉夫
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭