Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (74) Surə: Ğafir
مِنْ دُوْنِ اللّٰهِ ؕ— قَالُوْا ضَلُّوْا عَنَّا بَلْ لَّمْ نَكُنْ نَّدْعُوْا مِنْ قَبْلُ شَیْـًٔا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ الْكٰفِرِیْنَ ۟
අල්ලාහ්ගෙන් තොර, නුඹලාගේ පිළිම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කරන්නේ නැත. දේව ප්රතික්ෂේපකයෝ මෙසේ පවසති. ‘අපගෙන් ඒවා සැඟ වී පසු වූවෝය. එහෙයින් අපි ඔවුන් දකින්නන් ලෙස නොසිටියෙමු. නමුත් නැමදුමට සුදුසු කිසිවක් මෙලොවෙහි අපි නමදිමින් නොසිටියෙමු.’ මොවුන් නොමග හැරියාක් මෙන් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් සෑම තැනක ම සෑම කාලයක ම සත්යයෙන් නොමග යන්නට හරිනු ඇත.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති.

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව.

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි.

 
Mənaların tərcüməsi Ayə: (74) Surə: Ğafir
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq