Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (50) Surah / Kapitel: Al-Isrāʾ
قُلْ كُوْنُوْا حِجَارَةً اَوْ حَدِیْدًا ۟ۙ
"අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා හැකි නම් දැඩිභාවයෙහි ගලක් මෙන් වනු. එසේ නැතහොත් බලවත්භාවයෙහි යකඩ මෙන් වනු. කිසි විටෙක නුඹලාට එසේ විය නොහැක්කේමය." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• القول الحسن داع لكل خلق جميل وعمل صالح، فإنَّ من ملك لسانه ملك جميع أمره.
•දැහැමි වචනය, අලංකාර සෑම ගතිගුණයක් හා දැහැමි ක්රියාවක් වෙතම ඇරයුම් කර සිටියි. සැබැවින්ම කවරෙකු තම දිව පාලනය කර ගත්තේ ද ඔහුගේ සියලු කටයුතු පාලනය කර ගන්නේය.

• فاضل الله بين الأنبياء بعضهم على بعض عن علم منه وحكمة.
•අල්ලාහ්ගේ දැනුම හා ප්රඥාව මත පදනම් ව නබිවරුන් අතර ඇතමෙක් ඇතමෙකුට වඩා ඔහු උසස් කර තිබීම.

• الله لا يريد بعباده إلا ما هو الخير، ولا يأمرهم إلا بما فيه مصلحتهم.
•අල්ලාහ් තම ගැත්තාට යහපත මිස වෙනකක් අපේක්ෂා නොකරයි. ඔවුනට එහි යහපත ඇති දෑ ගැන මිස වෙනකක් ඔවුනට අණ නොකරයි.

• علامة محبة الله أن يجتهد العبد في كل عمل يقربه إلى الله، وينافس في قربه بإخلاص الأعمال كلها لله والنصح فيها.
•අල්ලාහ් වෙත තමන් සමීප කරවන සෑම ක්රියාවකම ගැත්තෙකු කැපවීමෙන් නිරතවීමත් අල්ලාහ් වෙත සමීප වීම සඳහා ඔහු වෙනුවෙන් සිදු කරනු ලබන සියලු ක්රියාවන් හි අවංකභාවයෙන් හා ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමෙන් තරඟ වැදීමත් අල්ලාහ්ගේ ආදරයේ සංඛේතයකි.

 
Übersetzung der Bedeutungen Vers: (50) Surah / Kapitel: Al-Isrāʾ
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans - Übersetzungen

Vom Tafsirzentrum für Quranwissenschaften herausgegeben.

Schließen