Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (77) Simoore: Simoore yuunus
قَالَ مُوْسٰۤی اَتَقُوْلُوْنَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ؕ— اَسِحْرٌ هٰذَا ؕ— وَلَا یُفْلِحُ السّٰحِرُوْنَ ۟
මූසා තුමා ඔවුන් හෙළා දකිමින් “සත්ය නුඹලා වෙත පැමිණි විට එය හූනියමක් යැයි නුඹලා පවසන්නෙහි ද? එසේ නොව, එය හූනියමක් නොව, හූනියම් කරුවා කිසිවිටෙක ජය නොලබන බව සැබැවින්ම මම දනිමි. ඒ සමග ආශ්රයක් මා හට කෙසේනම් වන්නේද?” යැයි පැවසූහ.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• سلاح المؤمن في مواجهة أعدائه هو التوكل على الله.
•දේව විශ්වාසියා තම සතුරන්ට මුහුණ දීමෙහි ඔහුගේ ප්රබලතම අයුධය වන්නේ අල්ලාහ් මත සියල්ල පැවරීමයි.

• الإصرار على الكفر والتكذيب بالرسل يوجب الختم على القلوب فلا تؤمن أبدًا.
•දේව ප්රතික්ෂේපයේ හා දූතවරුන් බොරු කිරීමෙහි නිරත වීමෙන් හදවත් මත මුද්රා වැටීම අනිවාර්යය වන්නේය. එවිට කිසිවිටෙක දෙවියන් විශ්වාස නොකරනු ඇත.

• حال أعداء الرسل واحد، فهم دائما يصفون الهدى بالسحر أو الكذب.
•දහම් දූතවරුන්ගේ සතුරන්ගේ තත්ත්වය එකමය. ඔවුන් සැමවිටම යහමග විස්තර කරනුයේ හූනියමක් හා බොරුවක් ලෙසය.

• إن الساحر لا يفلح أبدًا.
•හූනියම්කරු කිසිවිටෙක ජය නොලබනු ඇත.

 
Firo maanaaji Aaya: (77) Simoore: Simoore yuunus
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude