Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (114) Simoore: Simoore Huud
وَاَقِمِ الصَّلٰوةَ طَرَفَیِ النَّهَارِ وَزُلَفًا مِّنَ الَّیْلِ ؕ— اِنَّ الْحَسَنٰتِ یُذْهِبْنَ السَّیِّاٰتِ ؕ— ذٰلِكَ ذِكْرٰی لِلذّٰكِرِیْنَ ۟ۚ
අහෝ දූතය! දහවල් කාලයේ ආරම්භය හා එහි අවාසනය යන දෙකෙළවරෙහි පවතින සලාත් නැමදුම් විධිමත් අයුරින් ඉටු කරනු. එමෙන්ම රාත්රියේ හෝරාවන්හි ද සලාතය ඉටු කරනු. සැබැවින්ම දැහැමි ක්රියාවන් සුළු පාපයන් මකා දමනු ඇත. මෙනෙහි කරනු ලැබූ මෙය උපදෙස් ලබන්නන්ට උපදෙසක් මෙන්ම පාඩම් ලබන්නන්ට පාඩමකි.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• وجوب الاستقامة على دين الله تعالى.
•උත්තරීතර අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය.

• التحذير من الركون إلى الكفار الظالمين بمداهنة أو مودة.
•ආදරයෙන් හා යැපෙමින් අපරාධකාරී ප්රතික්ෂේපකයින් වෙත නැඹුරු වීම පිළිබඳ අවවාදය.

• بيان سُنَّة الله تعالى في أن الحسنة تمحو السيئة.
•සැබැවින්ම දැහැමි ක්රියා පාපක්රියාවන් මකා දැමීමේ උත්තරීතර අල්ලාහ්ගේ පිළිවෙත විස්තර කිරීම.

• الحث على إيجاد جماعة من أولي الفضل يأمرون بالمعروف، وينهون عن الفساد والشر، وأنهم عصمة من عذاب الله.
•යහපත විධානය කරන, නපුරෙන් හා ප්රචණ්ඩත්වයෙන් ජනයා වළක්වාලන උසස් පිරිසක් බිහි කිරීමට දිරි ගැන්වීම. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දඬුවමින් රැකවරණය සලසනු ඇත.

 
Firo maanaaji Aaya: (114) Simoore: Simoore Huud
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude