Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (118) Simoore: Simoore Huud
وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ اُمَّةً وَّاحِدَةً وَّلَا یَزَالُوْنَ مُخْتَلِفِیْنَ ۟ۙ
අහෝ දූතය! සත්ය මත පදනම් ව මිනිසුන් එකම සමූහයක් බට පත් කරන්නට නුඹේ පරමාධිපති අභිමත කළේ නම්, එසේ ඔහු සිදු කරන්නට තිබිණ. නමුත් ඔහු එය අභිමත කළේ නැත. ආශාවන්ට වහල් වී අපරාධ සිදු කිරීම හේතුවෙන් ඔවුහු එහි දිගටම මතභේදයෙන් පසු වෙති.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
•අල් කුර්ආනීය කතා වස්තුවල ප්රඥාව පැහැදිලි කිරීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවර කිරීමක් හා දේව විශ්වාසීන්හට උපදෙසකි.

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් ආවේනික වූවකි. ඔහු සමග එහි කිසිවෙකු හවුල් නොවන්නේය.

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
•අල් කුර්ආනය අරාබි බසින් පහළ වීමේ ප්රඥාව වනුයේ අරාබිවරු එය වටහා ගෙන සෙසු අයට ඇරයුම් කිරීම සඳහාය.

• اشتمال القرآن على أحسن القصص.
•අලංකාර කතා වස්තු අල් කුර්ආනයේ ඇතුළත් ව තිබීම.

 
Firo maanaaji Aaya: (118) Simoore: Simoore Huud
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude