Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (22) Simoore: Simoore Yuusuf
وَلَمَّا بَلَغَ اَشُدَّهٗۤ اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
ශරීරය මනා ලෙස වැඩුණු පරිණතභාවයට පත් වූ කල්හි වටහා ගැනීමේ හැකියාව හා දැනුම අපි ඔහුට පිරිනැමුවෙමු. කවර තිළිණයක් අපි ඔහුට පිරිනැමුවේද ඒ හා සමාන තිළිණ අල්ලාහ් වෙනුවෙන් ගැතිකම් කරන දැහැමියන්ට ද අපි පිරිනමන්නෙමු.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• بيان خطورة الحسد الذي جرّ إخوة يوسف إلى الكيد به والمؤامرة على قتله.
•යූසුෆ්ගේ සහෝදරයින් ඔහුට එරෙහිව කුමන්ත්රණය කිරීමටත් ඔහු ඝාතනය කිරීම සඳහා සැළසුම් යෙදීමටත් ඔවුන් ඇද දැමූ ඊර්ෂ්යාවේ බරපතලකම පැහැදිලි කිරීම.

• مشروعية العمل بالقرينة في الأحكام.
•තීන්දු ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි උපකල්පනය මත ක්රියා කිරීම ආගමානුගත කරනු ලැබ ඇත.

• من تدبير الله ليوسف عليه السلام ولطفه به أن قذف في قلب عزيز مصر معاني الأبوة بعد أن حجب الشيطان عن إخوته معاني الأخوة.
•යූසුෆ්ගේ සහෝදරයන්ගෙන් සහෝදරත්වය යන බැඳියාව ෂෙයිතාන් වැළැක්වීමෙන් පසු මිසරයේ බලධාරී අසීස්ගේ සිත තුළ පීතෘත්වය යන බැඳියාව ඇති කිරීම අල්ලාහ් යූසුෆ් තුමා වෙනුවෙන් කළ සැලසුම මෙන්ම ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසයි.

 
Firo maanaaji Aaya: (22) Simoore: Simoore Yuusuf
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude