Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango.

external-link copy
9 : 12

١قْتُلُوْا یُوْسُفَ اَوِ اطْرَحُوْهُ اَرْضًا یَّخْلُ لَكُمْ وَجْهُ اَبِیْكُمْ وَتَكُوْنُوْا مِنْ بَعْدِهٖ قَوْمًا صٰلِحِیْنَ ۟

"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත." info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• ثبوت الرؤيا شرعًا، وجواز تعبيرها.
•ආගමික වශයෙන් හීනයේ පිහිටීම හා ඒ ගැන ඵලාපල කීමේ හැකියාව. info

• مشروعية كتمان بعض الحقائق إن ترتب على إظهارها شيءٌ من الأذى.
•කිසියම් උවදුරක් පැන නගිනු ඇතැයි සැක කරන්නේ නම් ඇතැම් යථාර්ථයන් සැඟවීම ආගමානුගත කර ඇත. info

• بيان فضل ذرية آل إبراهيم واصطفائهم على الناس بالنبوة.
•ඉබ්රාහීම්ගේ පරම්පරාවේ මහිමය විස්තර කිරීම හා ජනයා අතර දූත මෙහෙය සඳහා ඔවුන්ව තෝරා ගැනීම. info

• الميل إلى أحد الأبناء بالحب يورث العداوة والحسد بين الإِخوة.
•දරුවන් අතරින් එක් අයෙකු වෙත පමණක් ආදරයෙන් නැඹුරු වීම සහෝදරයින් අතර සතුරුකම හා ඊර්ෂ්යාව උරුම කර දෙනු ඇත. info