Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (62) Simoore: Simoore roɓo
قَالَ اَرَءَیْتَكَ هٰذَا الَّذِیْ كَرَّمْتَ عَلَیَّ ؗ— لَىِٕنْ اَخَّرْتَنِ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَاَحْتَنِكَنَّ ذُرِّیَّتَهٗۤ اِلَّا قَلِیْلًا ۟
ඉබ්ලීස් තම පරමාධිපතිට, "ඔහුට සිරස නමා ආචාර කරන මෙන් ඔබ මට නියෝග කොට මට වඩා ඔබ ගෞරවය කළ මෙම මැවීම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? මෙලොව ජීවිතය අවසාන වන තෙක් මා ජීවතුන් අතර ඔබ තබන්නේ නම් ඔවුන්ගේ දරුවන් මා නොමග යවමි. ඔබේ ඍජු මාර්ගයෙන් ඔවුන්ව දුරස් කරමි. නමුත් ඔවුන් අතර ඔබ ආරක්ෂා කළවුන්ගෙන් සුළුතරයක් හැර ඔවුහු නුඹේ අවංක ගැත්තෝ වෙති" යැයි පැවසීය.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• من رحمة الله بالناس عدم إنزاله الآيات التي يطلبها المكذبون حتى لا يعاجلهم بالعقاب إذا كذبوا بها.
•බොරුකාරයින් ඉල්ලා සිටින පරිදි ප්රාතිහාර්යයන් පහළ වී ඒවා ඔවුන් බොරු කළ විට ඔවුනට දඬුවම ඉක්මණින් ඇති නොවනු පිණිස එවන් ප්රතිහාර්යයන් අල්ලාහ් විසින් පහළ නොකිරීම ජනයා කෙරෙහි ඔහු දැක්වූ කරුණාවකි.

• ابتلى الله العباد بالشيطان الداعي لهم إلى معصية الله بأقواله وأفعاله.
•තම ක්රියාදාමයන් හා තම ප්රකාශයන් තුළින් අල්ලාහ් වෙත පාපකම් සිදු කිරීම සඳහා ඔහුගේ ගැත්තන් ඇරයුම් කරමින් සිටින ෂෙයිතාන්ගෙන් ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇත.

• من صور مشاركة الشيطان للإنسان في الأموال والأولاد: ترك التسمية عند الطعام والشراب والجماع، وعدم تأديب الأولاد.
•සම්පත් හා දරුවන් විෂයයෙහි ෂෙයිතාන් මිනිසුනට හවුල්වන ස්වරූප වනුයේ: ආහාර ගැනීම, පානය කිරීම, අඹු සැමි ඇසුරෙහි නිරත වීම යනාදී අවස්ථාවන්වල අල්ලාහ්ගේ නාමය ප්රකාශ කිරීමට මග හරවාලීමයි. එමෙන්ම දරුවන් විනයානුකූල නොවන තත්ත්වයට පත් කිරීමයි.

 
Firo maanaaji Aaya: (62) Simoore: Simoore roɓo
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude