Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (122) Simoore: Simoore nagge
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَنِّیْ فَضَّلْتُكُمْ عَلَی الْعٰلَمِیْنَ ۟
අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා වෙත මා ආශිර්වාද කර ඇති මාගේ ආගමික හා ලෞකික ආශිර්වාද මෙනෙහි කර බලනු. එමෙන්ම එවක ජීවත් වූ ජනයා අතර නබිත්වයෙන් හා බලයෙන් නුඹලා උසස් කොට නුඹලාට මා පිරිනැමූ භාග්යයන් ද මෙනෙහි කර බලනු.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• أن المسلمين مهما فعلوا من خير لليهود والنصارى؛ فلن يرضوا حتى يُخرجوهم من دينهم، ويتابعوهم على ضلالهم.
• මුස්ලිම්වරු යුදෙව්වන් හා කිතුනුවන්ට කෙතරම් යහපත කළත් ඔවුන් ඔවුන්ගේ දහමින් බැහැර වී මොවුන්ගේ නොමග ඔවුන් පිළිපදින තෙක් ඔවුන් ගැන මොවුන් තෘප්තිමත් වන්නේ නැත.

• الإمامة في الدين لا تُنَال إلا بصحة اليقين والصبر على القيام بأمر الله تعالى.
• අල් ඉමාමත් හෙවත් දහම් කටයුතු මෙහෙයවීම යනු අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කිරීමේදී ඉවසීමෙන් හා අචල විශ්වාසකින් තොරව පිහිටන්නේ නැත.

• بركة دعوة إبراهيم عليه السلام للبلد الحرام، حيث جعله الله مكانًا آمنًا للناس، وتفضّل على أهله بأنواع الأرزاق.
• ශුද්ධ වූ දේශයට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා කළ ප්රාර්ථනාවෙන් ඇති වූ භාග්යය. එම ප්රාර්ථනාව හේතුවෙන් මිනිසුනට අභායදායී ස්ථානයක් බවට අල්ලාහ් එය පත් කොට එහි වැසියන් සඳහා විවිධ පොෂණ වර්ග පිරිනමා ආශිර්වාද කළේය.

 
Firo maanaaji Aaya: (122) Simoore: Simoore nagge
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude