Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (57) Simoore: Simoore hajju
وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَا فَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟۠
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, අල්ලාහ් ඔවුන් අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් අපා ගින්නේ ඔවුනට ඇත.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම.

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය.

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය.

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම.

 
Firo maanaaji Aaya: (57) Simoore: Simoore hajju
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude