Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (30) Simoore: Simoore korndolli
اِنَّهٗ مِنْ سُلَیْمٰنَ وَاِنَّهٗ بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۙ
සුලෙයිමාන් විසින් එවන ලද මෙම ලිපිය ආරම්භයේ ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්- යැයි සඳහන් ව තිබුණි.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• إنكار الهدهد على قوم سبأ ما هم عليه من الشرك والكفر دليل على أن الإيمان فطري عند الخلائق.
•සබඃ වාසීන් නිරත වී සිටි දේව ආදේශය හා දේව ප්රතික්ෂේපය හුද් හුද් පක්ෂියා විසින් හෙළා දැකීම. සැබවින්ම දේව විශ්වාසය යනු මැවීම් අතර පවතින සහජ ධර්මතාවක් බව පෙන්වා දෙන්නකි.

• التحقيق مع المتهم والتثبت من حججه.
•විත්තිකරු සමග වූ චෝදනාව විමර්ශනය කිරිම හා ඔහු ඉදිරිපත් කරන සාක්ෂි සාධක තහවුරු කිරීම.

• مشروعية الكشف عن أخبار الأعداء.
•සතුරන් පිළිබඳ තොරතුරු නිරාවරණය කිරීම සම්බන්ධයෙන් දහම් ගත කිරීම.

• من آداب الرسائل افتتاحها بالبسملة.
•‘බිස්මිල්ලාහ්’ යැයි සඳහන් කර ආරම්භ කිරීම ලිපි ලිවීමේ විනයන් අතරින් එකකි.

• إظهار عزة المؤمن أمام أهل الباطل أمر مطلوب.
•ව්යාජ ජනයා ඉදිරියේ දේව විශ්වාසියාගේ ගෞරවය හෙළි කිරීම අපේක්ෂා කරනු ලබන කටයුත්තකි.

 
Firo maanaaji Aaya: (30) Simoore: Simoore korndolli
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude