Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (27) Simoore: Simooee njomolaaji
وَوَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ وَجَعَلْنَا فِیْ ذُرِّیَّتِهِ النُّبُوَّةَ وَالْكِتٰبَ وَاٰتَیْنٰهُ اَجْرَهٗ فِی الدُّنْیَا ۚ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟
අපි ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගේ පුත් යඃකූබ් ව පිරිනැමුවෙමු. ඔහුගේ දරුවන් අතර අපි දූත ධූරය හා අල්ලාහ් වෙතින් පහළ කරන ලද ග්රන්ථ ද ඇති කළෙමු. මෙලොවෙහි ඔහු සත්යය මත ඉවසීමෙන් සිටි හේතුවෙන් ඔහුට පිරිනැමෙන කුසල් වශයෙන් ඔහුගේ දරුවන් දැහැමියන් ලෙසත් යහපත් ඇගැයීමට ලක් වන ලෙසත් අපි ඔහු ව පත් කළෙමු. සැබවින්ම මතු ලොවෙහි දැහැමියන් සඳහා වූ ප්රතිඵල පිරිනමනු ලැබේ. මතු ලොවෙහි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති ගෞරවනීය ප්රතිඵල මෙලොවෙහි පිරිනමනු ලැබූ ප්රතිඵලය හේතුවෙන් කිසිදු අඩුවක් වන්නේ නැත.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
•අල්ලාහ් තම දැහැමි ගැත්තන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් මුදවා ගනිමින් ඔවුනට දක්වන සැලකිල්ල.

• فضل الهجرة إلى الله.
•අල්ලාහ් වෙත ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑමේ මහිමය.

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
•උත්තරීතර අල්ලාහ් ඉදිරියේදී ඉබ්රාහීම් තුමාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ මහඟු තත්ත්වය.

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
•මෙලොවෙහි ඇතැම් ප්රතිඵල ඉක්මන් කර දීම තුළින් මතු ලොවෙහි කුසල් හිඟ කරනු ලබන්නේ නැත.

• قبح تعاطي المنكرات في المجالس العامة.
•පොදු රැස්වීම් වලදී (සිදු කරන) පිළිකුල් සහගත අපයෝජනයන්හි අශීලාචාරකම.

 
Firo maanaaji Aaya: (27) Simoore: Simooee njomolaaji
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude