Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (45) Simoore: Simoore pellon
وَاِذَا ذُكِرَ اللّٰهُ وَحْدَهُ اشْمَاَزَّتْ قُلُوْبُ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ ۚ— وَاِذَا ذُكِرَ الَّذِیْنَ مِنْ دُوْنِهٖۤ اِذَا هُمْ یَسْتَبْشِرُوْنَ ۟
මතු ලොව හා එහි පවතින නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල යනාදිය විශ්වාස නොකරන දේව ආදේශකයින් වෙත අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් හැකිළී යනු ඇත. අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම ගැන මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සතුටින් ඉපිලී යති.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• النوم والاستيقاظ درسان يوميان للتعريف بالموت والبعث.
•මරණය හා යළි අවදි කරනු ලැබීම වටහා ගැනීම සඳහා නින්ද හා අවදි වීම දෛනික පාඩම් දෙකකි.

• إذا ذُكِر الله وحده عند الكفار أصابهم ضيق وهمّ؛ لأنهم يتذكرون ما أمر به وما نهى عنه وهم معرضون عن هذا كله.
•දේව ප්රතික්ෂේපකයින් ඉදිරියේ අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුනට පීඩනයක් හා දුකක් ඇති වන්නේය. ඊට හේතුව සැබවින්ම කවර දෙයක් නියෝග කර ඇත්තේ ද, එමෙන්ම කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එය ඔවුනට මෙනෙහි කරනු ලබන විට ඒ සියල්ල ඔවුන් ප්රතික්ෂේප කරන්නන් වන බැවිණි.

• يتمنى الكافر يوم القيامة افتداء نفسه بكل ما يملك مع بخله به في الدنيا، ولن يُقْبل منه.
•දේව ප්රතික්ෂෙපකයා මෙලොවෙහි මසුරු වූ අයෙකු වුව ද ඔහු සතු සියලු දේ හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වන්දි වශයෙන් දී, මිදෙන්නට බලයි. නමුත් ඔහුගෙන් එය පිළිගනු නොලැබේ.

 
Firo maanaaji Aaya: (45) Simoore: Simoore pellon
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude