Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (55) Simoore: Simoore maa'ida
اِنَّمَا وَلِیُّكُمُ اللّٰهُ وَرَسُوْلُهٗ وَالَّذِیْنَ اٰمَنُوا الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ رٰكِعُوْنَ ۟
යුදෙව්වන්, කිතුනුවන් හා ඔවුන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සෙස්සන් ඔබගේ මිතුරන් නොවෙති. ඔබේ මිතුරා මෙන්ම ඔබේ උදව්කරු අල්ලාහ්ය. එමෙන්ම ඔහුගේ දූතයාණන් හා සලාතය සම්පූර්ණයෙන් ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමා, අල්ලාහ්ට යටහත් පහත් භාවයෙන් කටයුතු කරන දේව විශ්වාසී ජනයා වෙති.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• التنبيه علي عقيدة الولاء والبراء التي تتلخص في الموالاة والمحبة لله ورسوله والمؤمنين، وبغض أهل الكفر وتجنُّب محبتهم.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසී ජනයාටත් ආදරය කිරීමේදී හා ඔවුන් සමග සම්බන්ධ ව කටයුතු කිරීමේදී පක්ෂපාතීත්වය හා නිර්දෝෂීභාවය පිළිබඳ ප්රතිපත්තිය අවදි කරවීම හා දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රෝධය හා ඔවුන් සමග ලෙන්ගතු ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ ව අවදි කරවීම.

• من صفات أهل النفاق: موالاة أعداء الله تعالى.
•අල්ලාහ්ගේ සතුරන් සමග මිතුදම් පෑම කුහකයින්ගේ ගුණාංගයකි.

• التخاذل والتقصير في نصرة الدين قد ينتج عنه استبدال المُقَصِّر والإتيان بغيره، ونزع شرف نصرة الدين عنه.
•ආගමට උදව් කිරීමේදී අඩුපාඩුකම් දැක්වීම සහ නොසැලකිලිමත්කම හේතුවෙන් ඒ වෙනුවට අඩුපාඩු ඇති දෑ හුවමාරු කිරීමත් ඒ හැර වෙනත් දෑ ගෙන ඒමත් එමගින් ඇති වන්නේය. එමෙන්ම දහමට උදව් කිරීමේ මහිමය ඔහුගෙන් ඉවත් ව යන්නේය.

• التحذير من الساخرين بدين الله تعالى من الكفار وأهل النفاق، ومن موالاتهم.
•අල්ලාහ්ගේ දහමට අපහාස කරන දේව ප්රතික්ෂේපකයින් හා කුහක ජනයාගෙන් ප්රවේශම් වීම හා ඔවුන් සමග සමීප මිත්රත්තවය පැවැත්වීමෙන් ප්රවේශම් වීම.

 
Firo maanaaji Aaya: (55) Simoore: Simoore maa'ida
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude