Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (23) Simoore: Simoore hoodere
اِنْ هِیَ اِلَّاۤ اَسْمَآءٌ سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَمَا تَهْوَی الْاَنْفُسُ ۚ— وَلَقَدْ جَآءَهُمْ مِّنْ رَّبِّهِمُ الْهُدٰی ۟ؕ
මෙම පිළිම අර්ථයක් නැති හිස් නාමයන් මිස නැත. දේවත්වයේ ගුණාංගවල ඒවාට කිසිදු කොටසක් නැත. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබුවේ නුඹලා විසින්මය. ඒවා සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ විශ්වාසය තුළ අනුමාන හා ඔවුන්ගේ සිත් තුළ ෂෙයිතාන් අලංකාරවත් කළ දැයින් ඔවුන් ආශා කරන දෑ මිස වෙනකක් පිළිපදින්නේ නැත. ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවෙන් ඔවුන් වෙත යහමග පැමිණියේය. නමුත් ඔවුන් එමගින් යහමග ලැබුවේ නැත.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• كمال أدب النبي صلى الله عليه وسلم حيث لم يَزغْ بصره وهو في السماء السابعة.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පූර්ණ විනය. එතුමා සත්වැනි අහසේ සිටියදී එතුමාගේ බැල්ම ඉවත් නොකළේය.

• سفاهة عقل المشركين حيث عبدوا شيئًا لا يضر ولا ينفع، ونسبوا لله ما يكرهون واصطفوا لهم ما يحبون.
•කිසිදු උවදුරක් කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි දෑට නැමදුම් ඉටු කරමින්; ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට ආරෝපණය කරමින්, ඔවුන් ප්රිය කරන දෑ තමන් වෙනුවෙන් තෝරා ගනිමින් කටයුතු කරන දේව ආදේශකයින්ගේ බුද්ධියේ අඥාන භාවය.

• الشفاعة لا تقع إلا بشرطين: الإذن للشافع، والرضا عن المشفوع له.
•මැදිහත් වීම කොන්දේසි දෙකක් මත මිස පිහිටන්නේ නැත. මැදිහත් වන්නාට අවසරය ලැබීම හා මැදිහත් කරනු ලබන්නා ගැන තෘප්තියක් තිබීම.

 
Firo maanaaji Aaya: (23) Simoore: Simoore hoodere
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude