Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Simoore: Simoore al-mutaffifiin   Aaya:
فَالْیَوْمَ الَّذِیْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ یَضْحَكُوْنَ ۟ۙ
මෙලොව ජීවිතයේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් සරදම් කළාක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් විශ්වාස කළවුන්, දෙවියන් ප්රතික්ෂේප කළවුන් දෙස බලා සිනා සෙනු ඇත.
Faccirooji aarabeeji:
عَلَی الْاَرَآىِٕكِ ۙ— یَنْظُرُوْنَ ۟ؕ
අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ සදාකාලික සැප සම්පත් සඳහා පරමාධිපති විසින් සූදානම් කර ඇති දේ දෙස නරඹමින් සිටින්නෝය.
Faccirooji aarabeeji:
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا یَفْعَلُوْنَ ۟۠
දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙලොවෙහි කළ දේවල් වෙනුවෙන් නින්දිත දඞුවම පිරිනමනු ලැබේ.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම.

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි.

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය.

 
Firo maanaaji Simoore: Simoore al-mutaffifiin
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude