Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (9) Sura: Suratu Yunus
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ یَهْدِیْهِمْ رَبُّهُمْ بِاِیْمَانِهِمْ ۚ— تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් තුළ පවතින දේව විශ්වාසය හේතුවෙන්, තම තෘප්තිය වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් සඳහා වූ මඟපෙන්වීම අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා සදා ස්වර්ග උයන් තුළට ප්රවේශ කරනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• لطف الله عز وجل بعباده في عدم إجابة دعائهم على أنفسهم وأولادهم بالشر.
•කීර්තිමත් හා උත්තරීතර අල්ලාහ් ඔහුගේ ගැත්තන් තමන්ට එරෙහිව හා තම දරුවන්ට එරෙහිව නපුරක් පතමින් සිදු කරන ප්රාර්ථනාවන්ට පිළිතුරු නොදීමෙන් ඔහු තම ගැත්තන්ට පෙන්වා ඇති මෛත්රිය.

• بيان حال الإنسان بالدعاء في الضراء والإعراض عند الرخاء والتحذير من الاتصاف بذلك.
•දුෂ්කර අවස්ථාවන්හි ප්රාර්ථනා කර සිටීම හා සමෘද්ධිමත් අවස්ථාවන්හි පිටුපෑම යන මිනිසාගේ තත්ත්වය විස්තර කිරීම හා එයින් හැරෙන මෙන් වූ අවවාදය.

• هلاك الأمم السابقة كان سببه ارتكابهم المعاصي والظلم.
•පෙර විසූ සමූහයන් විනාශ වීමට ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධකම් හේතු විය.

 
Fassarar Ma'anoni Aya: (9) Sura: Suratu Yunus
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa