Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Suratu Al'asr   Aya:

සූරා අල් අස්ර්

daga cikin abunda Surar ta kunsa:
أسباب النجاة من الخسارة.
විනාශමුඛයෙන් මිදීමේ හේතු සාධක.

وَالْعَصْرِ ۟ۙ
අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි.
Tafsiran larabci:
اِنَّ الْاِنْسَانَ لَفِیْ خُسْرٍ ۟ۙ
නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.
Tafsiran larabci:
اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَتَوَاصَوْا بِالْحَقِّ ۙ۬— وَتَوَاصَوْا بِالصَّبْرِ ۟۠
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්යෝන්යව සත්යය පිළිබඳ උපදෙස් දෙමින්, ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
• දෙවියන් විශ්වාස කිරීම, යහකම් සිදු කිරීම, සත්යය පිළිබඳ උපදෙස් දීම, උපදෙස් දීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණංගවලින් ඉවත් වූ අයට සිදු වූ පාඩුව හා අලාභය.

• تحريم الهَمْز واللَّمْز في الناس.
• ජනයා අතර කේළාම් කියමින් අපහාස කරමින් සැරිසැරීමේ තහනම.

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
• අල්ලාහ්ගේ පාරිශුද්ධ නිවස ඔහු විසින් ආරක්ෂා කිරීම, එය අල්ලාහ් විසින් එයට තීන්දු කර තිබූ ආරක්ෂාවයි.

 
Fassarar Ma'anoni Sura: Suratu Al'asr
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa