Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (3) Sura: Al'nasr
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ؔؕ— اِنَّهٗ كَانَ تَوَّابًا ۟۠
ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවට මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්රහණය, ආශිර්වාද කළ ඔබගේ ප්රඑමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්ර්ශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• المفاصلة مع الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් වෙන්ව සිටීම.

• مقابلة النعم بالشكر.
• ලැබූ ආශිර්වාදවලට කෘතවේදී ලෙසින් මුහුණ දීම.

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
• සූරා අල් මසද් නම් මෙම පරිච්ඡේදය නබිත්වයට සාක්ෂි කියන සූරා අතුරින් එකකි. හේතුව අබූ ලහබ් දේව ප්රතික්ෂේපකයකු ලෙසින්ම මියැදෙනු ඇතැයි එය තීන්දු කර තිබිණ. ඒ අනුව ඔහු වසර දහයකට පසුව එලෙසම මියැදුණේය.

• صِحَّة أنكحة الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාහයෙහි සම්මතය.

 
Fassarar Ma'anoni Aya: (3) Sura: Al'nasr
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa