Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (69) Sura: Suratu Yusuf
وَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَخَاهُ قَالَ اِنِّیْۤ اَنَا اَخُوْكَ فَلَا تَبْتَىِٕسْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ් වෙත ඇතුලු වූ කල්හි, ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද විය. ඔහුගේ එක කුස උපන් සහෝදරයා වැළඳ ගෙන, "ඇත්තෙන්ම මම එක කුස උපන් ඔබේ සහෝදරයා වෙමි. එහෙයින් ඔබේ සහෝදරයින් අවිධිමත් බුද්ධියකින් අපට එරෙහි ව දැක් වූ ක්රෝධය හා වේදනාවන් නිසාවෙන් හා ඔවුන් මා ළිඳට හෙළීම හේතුවෙන් ඔබ දුක් නොවනු." යැයි ඔහුට රහසින් පවසා සිටියේය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الأمر بالاحتياط والحذر ممن أُثِرَ عنه غدرٌ، وقد ورد في الحديث الصحيح: ((لَا يُلْدَغُ المُؤْمِنٌ مِنْ جُحْرٍ وَاحِدٍ مَرَّتَيْنِ))، [أخرجه البخاري ومسلم].
•තමන්ට ද්රෝහිකමක බලපෑමක් සිදු කරන්නන්ගෙන් ප්රවේශම් වීම හා ඒ ගැන අවධානයෙන් පසුවීමේ නියෝගය. “දේව විශ්වාසියෙකු එකම වලක දෙවතාවක් නොවැටේ.” යැයි හදීසයක සඳහන්ව ඇත. (මූලාශ්රය: බුහාරි සහ මුස්ලිම්)

• من وجوه الاحتياط التأكد بأخذ المواثيق المؤكدة باليمين، وجواز استحلاف المخوف منه على حفظ الودائع والأمانات.
•දිවුරුම හරහා ස්ථාවර ප්රතිඥාවක් ගැනීම තුළින් ස්තීර කර ගැනීම එසේ ප්රවේසම් වීමේ ක්රම අතරින් එකකි. භාණ්ඩ හා පැවරුම් ආරක්ෂා කිරීම සඳහා කිසියම් බියක් ඇති වූ විටෙක දිවුරන මෙන් පැතීම අනුමතය.

• يجوز لطالب اليمين أن يستثني بعض الأمور التي يرى أنها ليست في مقدور من يحلف اليمين.
•දිවුරා සිටින මෙන් පතන්නා දිවුරන්නාගේ හැකියාවක් තුළ නොමැති ඇතැම් කරුණු වෙන්කර දැක්වීමේ අනුමැතිය.

• من الأخذ بالأسباب الاحتياط من المهالك.
•විනාශකාරී කටයුතුවලින් ප්රවේශම් විය හැකි සාධක පිළිපැදීම.

 
Fassarar Ma'anoni Aya: (69) Sura: Suratu Yusuf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa