Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (85) Sura: Yusuf
قَالُوْا تَاللّٰهِ تَفْتَؤُا تَذْكُرُ یُوْسُفَ حَتّٰی تَكُوْنَ حَرَضًا اَوْ تَكُوْنَ مِنَ الْهٰلِكِیْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• لا يجوز أخذ بريء بجريرة غيره، فلا يؤخذ مكان المجرم شخص آخر.
•වෙනත් කිසිවකුගේ වැරුද්දක් සඳහා නිරපරාධියෙකු වරදකරුවෙකු බවට පත් කිරීම නුසුදුසු ය. එමෙන්ම වැරදි කරුවාගේ ස්ථානය වෙනත් අයකු විසින් නොගත යුතුය.

• الصبر الجميل هو ما كانت فيه الشكوى لله تعالى وحده.
•අලංකාර ඉවසීම යනු එහි තිබිය යුත්තේ උත්තරීතර අල්ලාහ්ට පමණක් පැමිණිලි කිරීමකි.

• على المؤمن أن يكون على تمام يقين بأن الله تعالى يفرج كربه.
• තමන්ට අත් වූ උවදුර අල්ලාහ් සැබැවින්ම ඉවත් කරනු ඇතැයි යන පූර්ණ විශ්වාසය මත පිහිටීම දේව විශ්වාසියා සතු යුතුකමකි.

 
Fassarar Ma'anoni Aya: (85) Sura: Yusuf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa