Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (1) Sura: Suratu Al'ra'ad

සූරා අර් රඃද්

daga cikin abunda Surar ta kunsa:
الرد على منكري الوحي والنبوة ببيان مظاهر عظمة الله.
දේව පණිවිඩ හා දූත මෙහෙය හෙළා දකින්නන් හට අල්ලාහ්ගේ බලයේ විද්යාමානය පැහැදිලි කරමින් ප්රතිචාර දැක්වීම.

الٓمّٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ ؕ— وَالَّذِیْۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ الْحَقُّ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟
(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• إثبات قدرة الله سبحانه وتعالى والتعجب من خلقه للسماوات على غير أعمدة تحملها، وهذا مع عظيم خلقتها واتساعها.
•ශුද්ධවන්ත අල්ලාහ්ගේ බලය ස්ථීර කිරීම. අහස් අති විශාල හා පුළුල් මැවීම් වුව ද ඒවා උසුලන කිසිදු කුළුණකින් තොරව ඒවා මවා තිබීමේ ප්රාතිහාර්යය.

• إثبات قدرة الله وكمال ربوبيته ببرهان الخلق، إذ ينبت النبات الضخم، ويخرجه من البذرة الصغيرة، ثم يسقيه من ماء واحد، ومع هذا تختلف أحجام وألوان ثمراته وطعمها.
•අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ පාලන බලය මැවීම්වල සාධක තුළින් නිරූපණය කිරීම. ඝණ පැලෑටි වැවුණු ද කුඩා බීජ ඒවා මතු කළ ද එකම ජලයෙන් ඒවාට ජලය වහනය කළ ද එහි පලතුරුවල ප්රමාණය වර්ණය හා සුවය වෙනස් ව පවතී.

• أن إخراج الله تعالى للأشجار الضخمة من البذور الصغيرة، بعد أن كانت معدومة، فيه رد على المشركين في إنكارهم للبعث؛ فإن إعادة جمع أجزاء الرفات المتفرقة والمتحللة في الأرض، وبعثها من جديد، بعد أن كانت موجودة، هو بمنزلة أسهل من إخراج المعدوم من البذرة.
•කිසිවක් නැති තත්තවයකින් පසු කුඩා බීජය තුළින් මහා පරිමාණයේ වෘක්ෂලතා අල්ලාහ් මතු කිරීම යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කරන දේව ආදේශකයින්ට ප්රතිචාරයකි. මහපොලොවෙහි දිරාපත් වූ වෙන් වෙන් වූ කොටස් නැවත ඒකරාශි කිරීම හා ඒවා තිබීමෙන් පසු නැවතත් අලුතින්ම බිහි කිරීම නැතිව තිබූ දෙයක් බීජයෙන් මතු කිරීමට වඩා පහසු ස්ථාවරයක් වෙයි.

 
Fassarar Ma'anoni Aya: (1) Sura: Suratu Al'ra'ad
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa