Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (55) Sura: Suratu Alhijr
قَالُوْا بَشَّرْنٰكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِّنَ الْقٰنِطِیْنَ ۟
මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ඉබ්රාහීම් තුමාට, "කිසිදු සැකයක් නැති සත්යය කරුණක් පිළිබඳ අපි නුඹට ශුභාරංචි දන්වා ඇත්තෙමු. අප කවර ශුභාරංචියක් දන්වා සිටියේ ඒ ගැන බලාපොරොත්තු සුන්කර නොගනු" යැයි පැවසූහ.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تعليم أدب الضيف بالتحية والسلام حين القدوم على الآخرين.
•ආගන්තුකයින් පැමිණෙන විට සුබ පැතීමේ හා සලාම් දීමේ ආචාර ධර්ම ඉගැන්වීම.

• من أنعم الله عليه بالهداية والعلم العظيم لا سبيل له إلى القنوط من رحمة الله.
•අල්ලාහ් කවරෙකුට යහමග හා මනා දැනුම ආශිර්වාද කර ඇත්තේ ද ඔවුනට අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගැනීමට කිසිදු මගක් නැත.

• نهى الله تعالى لوطًا وأتباعه عن الالتفات أثناء نزول العذاب بقوم لوط حتى لا تأخذهم الشفقة عليهم.
•ලූත්ගේ ජනයාට දඬුවම පහළ වන අතරවාරයේ ඔවුන් ගැන අනුකම්පාවක් ඇති නොවන වස් ලූත් හා ඔහු අනුගමනය කළවුන් ඔවුන් දෙස හැරී බැලීම අල්ලාහ් තහනම් කළේය.

• تصميم قوم لوط على ارتكاب الفاحشة مع هؤلاء الضيوف دليل على طمس فطرتهم، وشدة فحشهم.
•මෙම ආගන්තුකයින් සමග අශීලාචාර ව හැසිරීමට ලූත්ගේ ජනයා අපේක්ෂා කර සිටීම ඔවුන්ගේ බුද්ධිහීන මට්ටම හා ඔවුන්ගේ අශීලාචාර ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන්නකි.

 
Fassarar Ma'anoni Aya: (55) Sura: Suratu Alhijr
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa