Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (96) Sura: Suratu Alhijr
الَّذِیْنَ یَجْعَلُوْنَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ۚ— فَسَوْفَ یَعْلَمُوْنَ ۟
අල්ලාහ් සමගම නැමදුම් ලබන වෙනත් දෑ ගත්තවුන් වනාහි, ඔවුන් එසේ ආදේශ කිරීමේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• عناية الله ورعايته بصَوْن النبي صلى الله عليه وسلم وحمايته من أذى المشركين.
•දේව ආදේශකයින්ගේ හිංසා පීඩාවන්ගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආරක්ෂා කිරීම සඳහා එතුමාණන්ට රැකවරණය සැළසීම සඳහා අල්ලාහ්ගේ සැලකිලිමත්භාවය හා ඔහුගේ අවධානය.

• التسبيح والتحميد والصلاة علاج الهموم والأحزان، وطريق الخروج من الأزمات والمآزق والكروب.
•අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහුට ප්රශංසා කිරීම හා සලාත් ඉටු කිරීම යනාදිය දුක් හා කම්කටොලු සඳහා වූ ප්රතිකර්මයකි. එමෙන්ම අර්බුද, අවහිරතා සහ කරදර වලින් ඉවත් වීමේ මගකි.

• المسلم مطالب على سبيل الفرضية بالعبادة التي هي الصلاة على الدوام حتى يأتيه الموت، ما لم يغلب الغشيان أو فقد الذاكرة على عقله.
•කලාන්තය හෝ මතකය නැතිවීම වැනි ස්වබුද්ධිය අහිමි කරන දෙයක් මුස්ලිම්වරයෙකුට ඇති නොවන තාක්කල් ඔහුට මරණය පැමිණෙන තෙක් නැමදුමක් ලෙස අඛණ්ඩ ව සලාතය ඉටු කිරීම අනිවාර්යය කර ඇත.

• سمى الله الوحي روحًا؛ لأنه تحيا به النفوس.
•වහී හෙවත් දේව පණිවිඩයට අල්ලාහ් රූහ් -ජීවිය- යනුවෙන් නම් කර ඇත. ඊට හේතුව සැබැවින්ම එය ආත්මයට ජීවයක් ලබා දෙන බැවිණි.

• مَلَّكَنا الله تعالى الأنعام والدواب وذَلَّلها لنا، وأباح لنا تسخيرها والانتفاع بها؛ رحمة منه تعالى بنا.
•ගොවිපල සතුන් හා සිවුපාවුන් අල්ලාහ් අපට උරුම කර දී ඇත. එමෙන්ම ඒවා අපට වසඟ කර දී ඇත. උන් හීලෑ කොට උන්ගෙන් ප්රයෝජන ලබන්නට අවසරය දී ඇත. එය උත්තරීතරයාණන් විසින් අප වෙත පිරිනමන ලද කරුණා දයාවකි.

 
Fassarar Ma'anoni Aya: (96) Sura: Suratu Alhijr
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa