Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (50) Sura: Suratu Al'nahl
یَخَافُوْنَ رَبَّهُمْ مِّنْ فَوْقِهِمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
නිරන්තරයෙන් ඔවුන් ඔහුට නැමදුම් කරමින් හා අවනත වෙමින් සිටිනවාත් සමගම ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ආධිපත්යයෙන් හා ඔහුගේ බල මහිමයෙන් ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යටත් වන මෙන් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව ඔවුහු ක්රියා කරති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• على المجرم أن يستحي من ربه أن تكون نعم الله عليه نازلة في جميع اللحظات ومعاصيه صاعدة إلى ربه في كل الأوقات.
•වැරදිකරන්නන් තම පරමාධිපති ගැන ලැජ්ජා විය යුතු කරණක් වනුයේ සෑම මොහොතකම ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාද පහළ කරමින් තිබියදී සෑම වේලාවකම ඔහුගේ පාපකම් තම පරමාධිපති වෙත ඉහළ යමින් තිබිමයි.

• ينبغي لأهل الكفر والتكذيب وأنواع المعاصي الخوف من الله تعالى أن يأخذهم بالعذاب على غِرَّة وهم لا يشعرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන, බොරු කරන, විවිධ පාපකම්වල නිරත වන අයවලුන් ඔවුන් ගෞරවයෙන් සිටිය දී ඔවුන් නොදැනුවත්වම අල්ලාහ් ඔවුන් දඬුවමින් ග්රහණය කිරීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය වීම අවශ්ය වේ.

• جميع النعم من الله تعالى، سواء المادية كالرّزق والسّلامة والصّحة، أو المعنوية كالأمان والجاه والمنصب ونحوها.
•පෝෂණ සම්පත්, සහනය හා ආරෝග්යය වැනි භෞතිකමය කරුණු හෝ වේවා ආරක්ෂාව, සරණය, තත්ත්වය හා වෙනත් ආධ්යාත්මික කරුණු හෝ වේවා ඒ සියලු ආශිර්වාද උත්තරීතර අල්ලාහ්ගෙන් හිමි වූ දෑ ය.

• لا يجد الإنسان ملجأً لكشف الضُّرِّ عنه في وقت الشدائد إلا الله تعالى فيضجّ بالدّعاء إليه؛ لعلمه أنه لا يقدر أحد على إزالة الكرب سواه.
•දුෂ්කර කාලවලදී ඇති වන උවදුරු ඉවත් කිරීම සඳහා උත්තරීතර අල්ලාහ් වෙත මිස සරණක් ලැබිය හැකි වෙනත් තැනක් මිනිසාට නැත. එහෙයින් ප්රාර්ථනා කොට ඔහු වෙත නැඹුරු විය යුතුය. ඔහු හැර අභාග්යය ඉවත් කිරිමට කිසිවෙකුට හැකියාව නොමැති බව ඔහු දැනගත යුතු වේ.

 
Fassarar Ma'anoni Aya: (50) Sura: Suratu Al'nahl
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa