Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
15 : 25

قُلْ اَذٰلِكَ خَیْرٌ اَمْ جَنَّةُ الْخُلْدِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— كَانَتْ لَهُمْ جَزَآءً وَّمَصِیْرًا ۟

අහෝ දූතය! "නුඹලාට වර්ණනා කරනු ලැබූ දඬුවමින් සඳහන් කරන ලද මෙය නුඹලාට උතුම් ද එසේ නැතහොත් කිසිවිටෙක එහි ඇති සැප පහසුකම් කප්පාදු නොවන, එය එහි අඛණ්ඩ ව පවතින සදාතනික ස්වර්ගය උතුම් ද?" යැයි ඔවුනට පවසනු.එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන භක්තිකයින් හට පිරිනමන තිළිණයක් වනු පිණිසත් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඒ වෙත යොමු වන ස්ථානයක් වනු පිණිසත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ප්රතිඥාවකි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الجمع بين الترهيب من عذاب الله والترغيب في ثوابه.
•අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වැද්දීම හා ඔහුගේ තිළිණ ගැන ආශාව ඇති කිරීම අතර ඒකාබද්ධ කිරීම. info

• متع الدنيا مُنْسِية لذكر الله.
•මෙලොව වින්දනය අල්ලාහ් ව පවා මෙනෙහි කිරීම අමතක කර දමන්නකි. info

• بشرية الرسل نعمة من الله للناس لسهولة التعامل معهم.
•ජනයා දූතවරුන් සමග කටයුතු කිරීමට පහසු වනු පිණිස එම දූතවරුන්ගේ ශුභාරංචිය ඔවුන් වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි. info

• تفاوت الناس في النعم والنقم اختبار إلهي لعباده.
•(සුව පහසුකම්, සැප සම්පත් වැනි) භාග්යයන් හා (දුක් කරදර, අනතුරු ආබාධ වැනි) අභාග්යයන් තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම් ගැත්තන් සඳහා වූ දේව පරීක්ෂණයකි. info