Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (17) Sura: Suratu Luqman
یٰبُنَیَّ اَقِمِ الصَّلٰوةَ وَاْمُرْ بِالْمَعْرُوْفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلٰی مَاۤ اَصَابَكَ ؕ— اِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟ۚ
"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• لما فصَّل سبحانه ما يصيب الأم من جهد الحمل والوضع دلّ على مزيد برّها.
•ගර්භණීභාවය, දරු ප්රසූතිය යනාදී මවට උදාවන දුෂ්කරතාවන් පිළිබඳ අල්ලාහ් පැහැදිලි කිරීම ඇයට අධික ලෙස ඇප උපස්ථාන කළ යුතු බව පෙන්වා දෙයි.

• نفع الطاعة وضرر المعصية عائد على العبد.
•අවනත වීමෙන් සිදු වන පල ප්රයෝජන හා පාපකම් කිරීමෙන් සිදු වන හිංසනය ගැත්තා මත හැරී එනු ඇත.

• وجوب تعاهد الأبناء بالتربية والتعليم.
•දරුවන්ට උගන්වමින් පුරුදු පුහුණු කරමින් ඔවුන් රැකබලා ගැනීමේ අනිවාර්යභාවය.

• شمول الآداب في الإسلام للسلوك الفردي والجماعي.
•පුද්ගල මෙන්ම සමාජීය ගමනට ඉස්ලාමය තුළ අන්තර්ගත වන විනයන්.

 
Fassarar Ma'anoni Aya: (17) Sura: Suratu Luqman
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa