Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (41) Sura: Suratu Saba'i
قَالُوْا سُبْحٰنَكَ اَنْتَ وَلِیُّنَا مِنْ دُوْنِهِمْ ۚ— بَلْ كَانُوْا یَعْبُدُوْنَ الْجِنَّ ۚ— اَكْثَرُهُمْ بِهِمْ مُّؤْمِنُوْنَ ۟
මලාඉකාවරුන් පිවිතුරු කරමින් හා සුවිශුද්ධ කරමින්, "අපගේ භාරකරු ඔවුන් නොව ඔබය. අප අතර හා ඔවුන් අතර කිසිදු භාරකාරත්වයක් නැත. එනමුත් එම දේව ආදේශකයෝ නපුරු බලවේගවලට ගැතිකම් කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් යැයි විචිත්රවත් කර ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ව විශ්වාස කරන්නෝ වෙති." යැයි පවසති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• التقليد الأعمى للآباء صارف عن الهداية.
•මුතුන්මිත්තන් අන්ධානුභාවයෙන් අනුගමනය කිරීම යහමගින් පෙරළා දමනු ඇත.

• التفكُّر مع التجرد من الهوى وسيلة للوصول إلى القرار الصحيح، والفكر الصائب.
•යහමග පිළිබඳ වෙන් වෙන්ව හිද කල්පනා කර බැලීම නිවැරදි වැටහීම හා නිවැරදි පැවත්ම වෙත ළඟා කරන මාධ්යයක් වෙයි.

• الداعية إلى الله لا ينتظر الأجر من الناس، وإنما ينتظره من رب الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුසල් බලාපොරොත්තු නොවෙයි. සැබැවින්ම ඔහු එය බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ පරමාධිපතිගෙන්ය.

 
Fassarar Ma'anoni Aya: (41) Sura: Suratu Saba'i
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa