Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (119) Sura: Al'safat
وَتَرَكْنَا عَلَیْهِمَا فِی الْاٰخِرِیْنَ ۟ۙۖ
පසු පැමිණෙන සමූහයන් අතර ඔවුන් දෙදෙනා මත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
•‘ඔවුන් දෙදෙනා යටහත් වූ කල්හි’ යන අල්ලාහ්ගේ ප්රකාශය සැබැවින්ම ඉබ්රාහීම් හා ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අල්ලාහ්ගේ නියෝගයට උපරිමයෙන්ම යටත් වී ඇති බව පෙන්වා දෙයි.

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
•දහමේ ප්රධානතම අරමුණු අතරින් එකක් වනුයේ ගැත්තන් මිනිස් නැමදුමින් නිදහස් කිරීමය.

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
•යහපත් ප්රශංසාව හා දැහැමි මෙනෙහි කිරීම මෙලොවෙහි පෙරාතුවම පිරිනමනු ලබන ආශිර්වාද අතරින් වේ.

 
Fassarar Ma'anoni Aya: (119) Sura: Al'safat
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa