Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (178) Sura: Al'safat
وَتَوَلَّ عَنْهُمْ حَتّٰی حِیْنٍ ۟ۙ
අහෝ දූතය! අල්ලාහ් ඔවුනට දඬුවම තීන්දු කරන තෙක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• سُنَّة الله نصر المرسلين وورثتهم بالحجة والغلبة، وفي الآيات بشارة عظيمة؛ لمن اتصف بأنه من جند الله، أنه غالب منصور.
•දේව දූතයින් හට ජයග්රහණය පිරිනැමීමත්. සාධක හා ජය ඔවුනට උරුමකර දීමත් අල්ලාහ්ගේ න්යාය වේ. සැබැවින්ම තමන් අල්ලාහ්ගේ සේනාවෙන් කෙනෙකි යැයි වර්ණනා කරණු ලැබූවන් හට සැබැවින්ම ඔහු අබිබවා ගොස් ජයග්රහණය ලබනු ඇතැයි යන අතිමහත් සුභාශිංසනයන් එම පාඨවල පැමිණ ඇත.

• في الآيات دليل على بيان عجز المشركين وعجز آلهتهم عن إضلال أحد، وبشارة لعباد الله المخلصين بأن الله بقدرته ينجيهم من إضلال الضالين المضلين.
•දේව ආදේශකයින් විසින් කිසිවෙකු නොමග හැරිය නොහැකි බවත් ඔවුන්ගේ දෙවිවරුන්ටත් නොහැකි බවත් විස්තර කරමින් මෙම පාඨවල සාධක පෙන්වා දී ඇත. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් ඔහුගේ බලයෙන් මුළාකරනු ලබන්නන් මුළා කරන්නන්ගේ මුළාවෙන් මුදවා ගන්නා බවත් අල්ලාහ්ගේ අවංක ගැත්තන්හට සුභරාංචිද මේවායෙහි ඇතුළත්ය.

 
Fassarar Ma'anoni Aya: (178) Sura: Al'safat
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa