Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (17) Sura: Al'zumar
وَالَّذِیْنَ اجْتَنَبُوا الطَّاغُوْتَ اَنْ یَّعْبُدُوْهَا وَاَنَابُوْۤا اِلَی اللّٰهِ لَهُمُ الْبُشْرٰی ۚ— فَبَشِّرْ عِبَادِ ۟ۙ
පිළිම වන්දනාවෙන් හා අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දැයින් වැළකී, පාප ක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත හැරුණු අයවලුන් වනාහි, ඔවුනට මරණ අවස්ථාවේ ද මිනීවළ තුළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ස්වර්ගය පිළිබඳ සුබ පැතුම් ඇත. එහෙයින් අහෝ දූතය! මාගේ ගැත්තන්ට සුභාරංචි දන්වා සිටිනු.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි.

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත.

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත.

 
Fassarar Ma'anoni Aya: (17) Sura: Al'zumar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa