Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (25) Sura: Suratu Al'zumar
كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَاَتٰىهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟
මෙම දේව ආදේශකයින්ට පෙර සිටි සමූහයින් ද බොරු කළෝය. ඔවුන් එය වටහා ගෙන ඒ සඳහා පාප ක්ෂමා අයැද සිටීමට නොහැකි පරිදි එකවර ඔවුනට දඬුවම පැමිණියේය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهل الإيمان والتقوى هم الذين يخشعون لسماع القرآن، وأهل المعاصي والخذلان هم الذين لا ينتفعون به.
•දේව විශ්වාසය හා භක්තිය ඇත්තවුන් වනාහි ඔවුහුමය අල් කුර්ආනයට සවන් දීමෙන් බියට පත්වන්නෝ. පාපතරයින් හා නීචයින් වනාහි ඔවුහු එමගින් ප්රයෝජන නොලබති.

• التكذيب بما جاءت به الرسل سبب نزول العذاب إما في الدنيا أو الآخرة أو فيهما معًا.
•දූතවරුන් ගෙන ආ දෑ බොරු කිරීම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ ඒ දෙකෙහිම හෝ දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත.

• لم يترك القرآن شيئًا من أمر الدنيا والآخرة إلا بيَّنه، إما إجمالًا أو تفصيلًا، وضرب له الأمثال.
•මෙලොව හා මතු ලොව කරුණු කිසිවක් එය සම්පූර්ණ ව හෝ විස්තරාත්මක ව හෝ පැහැදිලි කර එයට උපමා ද ගෙන හැර දැක්වීමෙන් මිස අල් කුර්ආනය ඒ කිසිවක් අතහැර දමා නැත.

 
Fassarar Ma'anoni Aya: (25) Sura: Suratu Al'zumar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa