Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (70) Sura: Suratu Al'zumar
وَوُفِّیَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ اَعْلَمُ بِمَا یَفْعَلُوْنَ ۟۠
සෑම ආත්මයකට එහි ක්රියාව යහපත් වුව ද අයහපත් වුව ද එහි ප්රතිඵල අල්ලාහ් පූර්ණ ව පිරිනමයි. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ යහපත් හෝ අයහපත් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එදින ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• ثبوت نفختي الصور.
•පිඹුම් වාර දෙක තහවුරු කිරීම.

• بيان الإهانة التي يتلقاها الكفار، والإكرام الذي يُسْتَقبل به المؤمنون.
•දේව ප්රතික්ෂේපකයින් මුහුණ දෙන අවමානය හා දේව විශ්වාසීන් මුහුණ දෙන ගෞරවය පැහැදිලි කිරීම.

• ثبوت خلود الكفار في الجحيم، وخلود المؤمنين في النعيم.
•දේව ප්රතික්ෂේපකයින් අපා ගින්නේ සදාතනිකයින් වන බවත්, දේව විශ්වාසීන් ස්වර්ග සැප පහසුකම්වල සදාතනිකයින් වන බවත් තහවුරු කිරීම.

• طيب العمل يورث طيب الجزاء.
•ක්රියාව යහපත් නම්, එය යහපත් ප්රතිඵල උරුම කර දෙනු ඇත.

 
Fassarar Ma'anoni Aya: (70) Sura: Suratu Al'zumar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa