Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (136) Sura: Suratu Al'nisaa
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالْكِتٰبِ الَّذِیْ نَزَّلَ عَلٰی رَسُوْلِهٖ وَالْكِتٰبِ الَّذِیْۤ اَنْزَلَ مِنْ قَبْلُ ؕ— وَمَنْ یَّكْفُرْ بِاللّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَكُتُبِهٖ وَرُسُلِهٖ وَالْیَوْمِ الْاٰخِرِ فَقَدْ ضَلَّ ضَلٰلًا بَعِیْدًا ۟
අහෝ දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ්, ඔහුගේ දූතයාණන්, ඔහුගේ දූතයාණන්ට පහළ කළ කුර්ආනය, එතුමාණන්ට පෙර සිටි දූතවරුන්ට පහළ කළ දිව්යමය ග්රන්ථ පිළිබඳව නුඹලා විශ්වාස කිරීමෙහි ස්ථාවරව සිටිනු. කවරෙකු අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරුන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරන්නේද ඔහු සැබැවින්ම ඍජු මාර්ගයෙන් ඉතා අන්තයට දුරස් ව ගොස් ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• وجوب العدل في القضاء بين الناس وعند أداء الشهادة، حتى لو كان الحق على النفس أو على أحد من القرابة.
ජනයා අතර තීන්දු ලබා දීමේදී හා සාක්ෂි දැරීමේදී යුක්තිය හා සාධාරණත්වය පිළිපැදීමේ අනිවාර්යභාවය. එය කෙතරම්ද යත් එය ඔබටම එරෙහි වුවද ඔබේ සමීප ඥාතීන් අතුරින් කෙනෙකු වුවද කම් නැත.

• على المؤمن أن يجتهد في فعل ما يزيد إيمانه من أعمال القلوب والجوارح، ويثبته في قلبه.
සිතින් හා ගතින් සිදු කරන ක්රියාවන් තුළින් තම දේව විශ්වාසය වර්ධනය කරන කටයුතුවල නිරත කරවීමත්, එය සිත තුළ ස්ථාවර කිරීමත් දේව විශ්වාසී මුස්ලිම්වරයා මත පැවරෙනු ඇත.

• عظم خطر المنافقين على الإسلام وأهله؛ ولهذا فقد توعدهم الله بأشد العقوبة في الآخرة.
ඉස්ලාමයට හා එය පිළිගත් උදවියට කුහකයින් කළ වරදේ තරම. එහෙයින් සැබැවින්ම මතුලොවෙහි දැඩි දඬුවම් ඇති බව අල්ලාහ් ඔවුනට ප්රතිඥා දී ඇත.

• إذا لم يستطع المؤمن الإنكار على من يتطاول على آيات الله وشرعه، فلا يجوز له الجلوس معه على هذه الحال.
අල්ලාහ්ගේ වදන් හා ඔහු ආගමානුගත කළ කරුණු උල්ලංඝනය කරන්නන් ව දෙවියන් මත විශ්වාසය තැබූ මුඃමින්වරයකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි නම් එවන් තත්ත්වයක ඔහු සමග වාඩි වී සිටීම ඔහුට සුදුසු නොවන්නේය.

 
Fassarar Ma'anoni Aya: (136) Sura: Suratu Al'nisaa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa