Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (51) Sura: Al'nisaa
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یُؤْمِنُوْنَ بِالْجِبْتِ وَالطَّاغُوْتِ وَیَقُوْلُوْنَ لِلَّذِیْنَ كَفَرُوْا هٰۤؤُلَآءِ اَهْدٰی مِنَ الَّذِیْنَ اٰمَنُوْا سَبِیْلًا ۟
අහෝ! දූතය, ඔබ නොදන්නෙහිද? දැනුමෙන් කොටසක් අල්ලාහ් වෙතින් දෙනු ලැබූ යුදෙව්වන්ගේ තත්ත්වය පුදුම සහගතය. අල්ලාහ් හැර දමා නැමදුම් පුදන්නට වෙනත් අය තෝරා ගෙන ඔවුන් ඒවා විශ්වාස කරති. (දෙවියන් ආදේශ කරන්නන් සඳහා නිර්මාණයන් කළ දෑ) සැබැවින්ම මොවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ සගයින්ට වඩා ඍජු මාර්ගයේ සිටිනේනේ යැයි පවසති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• كفاية الله للمؤمنين ونصره لهم تغنيهم عما سواه.
•දේව විශ්වාසී ජනයාට අල්ලාහ් හා ඔහුගේ උපකාරය ප්රමාණවත්ය. ඔහු හැර වෙනත් අයකුගේ අවශ්යතාවන් ඔවුනට නොමැත.

• بيان جرائم اليهود، كتحريفهم كلام الله، وسوء أدبهم مع رسوله صلى الله عليه وسلم، وتحاكمهم إلى غير شرعه سبحانه.
•අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම, අල්ලාහ්ගේ දූතයාණන් සමග අවිධිමත් ලෙස හැසිරීම, අල්ලාහ් ආගමානුගත කළ දෑ හැර දමා තම කැමැත්තට අනුව තීන්දු පිරිනැමීම වැනි යුදෙව්වන්ගේ වැරදි පැහිදිලි කිරීම හා විග්රහ කිරීම.

• بيان خطر الشرك والكفر، وأنه لا يُغْفر لصاحبه إذا مات عليه، وأما ما دون ذلك فهو تحت مشيئة الله تعالى.
•‘ෂිර්ක්’ හෙවත් දෙවියන්ට ආදේශ කිරීම හා ‘කුෆ්ර්’ හෙවත් දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතළ වරද විස්තර කිරීම. සැබැවින්ම එම තත්ත්වයේම මිය යැදුණු කෙනෙකුට ඔහු කිසිවිටෙක සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු වැරදි උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය යටතේ තීන්දු වන්නේය.

 
Fassarar Ma'anoni Aya: (51) Sura: Al'nisaa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa