Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (6) Sura: Suratu Muhammad
وَیُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. එහි ස්වරූපය ගැන මෙලොවෙහි ඔවුනට පැහැදිලි කරනු ලැබීය. ඔවුහු එය වටහා ගත්තෝය. මතුලොවෙහි ඔවුන්ගේ නවාතැන ගැනද ඔවුහු එහි දැන ගත්තෝය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• النكاية في العدوّ بالقتل وسيلة مُثْلى لإخضاعه.
•සතුරාව නොතකා සටන් කිරීම ඔහු ව යටත් කර ගැනීම සඳහා වූ කදිම ක්රමයකි.

• المن والفداء والقتل والاسترقاق خيارات في الإسلام للتعامل مع الأسير الكافر، يؤخذ منها ما يحقق المصلحة.
•සිරගත වූ ප්රචණ්ඩකාරී සතුරා සමග කටයුතු කිරීමේ දී ඔහුට අනුග්රහ දැක්වීම, වන්දි ගෙන නිදහස් කිරීම, මරණ දඬුවම දීම, වහල්භාවයට පත් කිරීම යනාදී ක්රියාමාර්ගය ගැනීමේ නිදහස ඉස්ලාමය තුළ ඇත. ඒ අතරින් වඩාත් යහපත් වන්නේ කුමක් දැයි තහවුරු වන විට එය ක්රියාවට නංවනු ලැබේ.

• عظم فضل الشهادة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී දිවි පිදීමේ මහිමය.

• نصر الله للمؤمنين مشروط بنصرهم لدينه.
•දේව විශ්වාසීන්හට අල්ලාහ්ගේ ජයග්රහණය ලැබීම සඳහා ඔහුගේ දහමට ඔවුන් උදව් කිරීම කොන්දේසියන් බවට පනවා ඇත.

 
Fassarar Ma'anoni Aya: (6) Sura: Suratu Muhammad
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa