Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (29) Sura: Suratu Al'najm
فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰی ۙ۬— عَنْ ذِكْرِنَا وَلَمْ یُرِدْ اِلَّا الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ
එහෙයින්, අහෝ දූතය! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් පසුබසින්නන්ව නුඹ නොසලකා හරිනු. එමගින් (ඔහු)හැඩ ගැසුනේ නැත. මෙලොව ජීවිතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ ද නැත. ඔහු ඔහුගේ මතු ජීවිතය වෙනුවෙන් ක්රියා කරන්නේ ද නැත. හේතුව සැබැවින්ම ඔහු ඒ ගැන විශ්වාස නොකරන බැවිණි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම.

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර.

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම.

 
Fassarar Ma'anoni Aya: (29) Sura: Suratu Al'najm
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa