Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (13) Sura: Suratu Alhadid
یَوْمَ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالْمُنٰفِقٰتُ لِلَّذِیْنَ اٰمَنُوا انْظُرُوْنَا نَقْتَبِسْ مِنْ نُّوْرِكُمْ ۚ— قِیْلَ ارْجِعُوْا وَرَآءَكُمْ فَالْتَمِسُوْا نُوْرًا ؕ— فَضُرِبَ بَیْنَهُمْ بِسُوْرٍ لَّهٗ بَابٌ ؕ— بَاطِنُهٗ فِیْهِ الرَّحْمَةُ وَظَاهِرُهٗ مِنْ قِبَلِهِ الْعَذَابُ ۟ؕ
එදින කුහකයින් හා කුහක කාන්තාවන් දේව විශ්වාසීන් දෙස බලා, ‘සිරාත් පාලම තරණය කිරීමේදී අපට උදව්වන පරිදි නුඹලාගේ ආලෝකයෙන් යමක් ලබා ගත හැකැයි අපේක්ෂාවෙන් අපි නුඹලාව බලාපොරොත්තුවෙන් සිටියෙමු’ යැයි පවසා සිටිති. එවිට කුහකයින් හාස්යයට ලක් කරමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාගේ පසුපසට හැරී ගොස් එමගින් ආලෝකය පැතිය හැකි ආලෝකයක් සොයනු. එවිට ඔවුන් අතර පවුරක් යොදනු ලැබේ. එම පවුරට දොරක් ඇත. එහි අභ්යන්තරය දේව විශ්වාසීන්ට සමීපව පවතී. එහි කරුණාව ඇත. එහි මතුපිට කුහකයින්ට සමීපව පවතී. එහි දඬුවම ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
•දේව විශ්වාසීන්හට ඔවුන්ගේ ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සැරිසරන ආලෝකයක් අල්ලාහ් ඔවුනට පිරිනැමීමෙන් කෙරෙන ආශිර්වාදය.

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
•පාපකම් හා කුහකකම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධකාරයට හා විනාශයට හේතුවක් වනු ඇත.

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
•දේව විශ්වාසීන්ගෙන් සැඟවී සිටීම, යළි නැගිටුවනු ලැබීම ගැන සැක කිරීම, තම ආශාවන්වලට රැවටීම, ෂෙයිතාන්ට රැවටීම යනාදිය කුහකයින්ගේ ගුණාංග වන්නේය.

• خطر الغفلة المؤدية لقسوة القلوب.
•හදවත්හි දැඩි භාවයට තුඩු දෙන නොසැලකිලිමත්කමේ අනතුරු.

 
Fassarar Ma'anoni Aya: (13) Sura: Suratu Alhadid
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa