Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (15) Sura: Suratu Alhadid
فَالْیَوْمَ لَا یُؤْخَذُ مِنْكُمْ فِدْیَةٌ وَّلَا مِنَ الَّذِیْنَ كَفَرُوْا ؕ— مَاْوٰىكُمُ النَّارُ ؕ— هِیَ مَوْلٰىكُمْ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
එහෙයින් අද දින අහෝ කුහකයිනි! අල්ලාහ්ගේ දඬුවම වෙනුවෙන් කිසිදු වන්දියක් නුඹලාගෙන් ගනු නොලැබේ. අල්ලාහ් ව ප්රසිද්ධියේ ප්රතික්ෂේප කළ අයගෙන් ද වන්දියක් ගනු නොලැබේ. නුඹලාගේ නවාතැන ද, දේව ප්රතික්ෂේපකයින්ගේ නවාතැන ද නිරය වේ. නුඹලාට එය වඩාත් සුදුසුය. නුඹලා ද එයට වඩාත් සුදුසුය. ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
•දේව විශ්වාසීන්හට ඔවුන්ගේ ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සැරිසරන ආලෝකයක් අල්ලාහ් ඔවුනට පිරිනැමීමෙන් කෙරෙන ආශිර්වාදය.

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
•පාපකම් හා කුහකකම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධකාරයට හා විනාශයට හේතුවක් වනු ඇත.

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
•දේව විශ්වාසීන්ගෙන් සැඟවී සිටීම, යළි නැගිටුවනු ලැබීම ගැන සැක කිරීම, තම ආශාවන්වලට රැවටීම, ෂෙයිතාන්ට රැවටීම යනාදිය කුහකයින්ගේ ගුණාංග වන්නේය.

• خطر الغفلة المؤدية لقسوة القلوب.
•හදවත්හි දැඩි භාවයට තුඩු දෙන නොසැලකිලිමත්කමේ අනතුරු.

 
Fassarar Ma'anoni Aya: (15) Sura: Suratu Alhadid
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa