Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (26) Sura: Suratu Alhadid
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا وَّاِبْرٰهِیْمَ وَجَعَلْنَا فِیْ ذُرِّیَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتٰبَ فَمِنْهُمْ مُّهْتَدٍ ۚ— وَكَثِیْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ ۟
අපි නූහ් හා ඉබ්රාහීම් (අලයිහිමස් සලාම්) යන දූතවරුන් එව්වෙමු. ඔවුන්ගේ පරම්පරාව තුළ නබිත්වය හා දිව්යමය පුස්තක පහළ කළෙමු. ඔවුන් දෙදෙනාගේ පරපුරින් ඍජු මාර්ගය වෙත මග ලැබූ ආශිර්වාදය ලද්දන් වූ අතරම ඔවුන් අතරින් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ වූහ.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الحق لا بد له من قوة تحميه وتنشره.
•සත්යය ආරක්ෂා කිරීමට හා ව්යාප්ත කිරීමට බලය තිබිය යුතුය.

• بيان مكانة العدل في الشرائع السماوية.
•දිව්යමය නීතිවල යුක්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම.

• صلة النسب بأهل الإيمان والصلاح لا تُغْنِي شيئًا عن الإنسان ما لم يكن هو مؤمنًا.
•දේව විශ්වාසය හා ධර්මිෂ්ඨකම ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම, දේව විශ්වාසියෙකු සිටින තාක් කල් එම පුද්ගලයින් ගැන විශ්වාසය මිස වෙනත් දෙයක් පොහොසත් නොකරයි.

• بيان تحريم الابتداع في الدين.
•දහම තුළ අලුතින් දෙයක් බිහිකිරීමේ තහනම පැහැදිලි කිරීම.

 
Fassarar Ma'anoni Aya: (26) Sura: Suratu Alhadid
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa