Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (10) Sura: Suratu Al'saff
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا هَلْ اَدُلُّكُمْ عَلٰی تِجَارَةٍ تُنْجِیْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි, වේදනා සහගත දඬුවමින් නුඹලාව මුදවා ගන්නා ලාභදායී ව්යාපාරයක් වෙත මම නුඹලාට මග පෙන්වන්න ද?
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تبشير الرسالات السابقة بنبينا صلى الله عليه وسلم دلالة على صدق نبوته.
•අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ගැන තහවුරු කරන සාධක පෙර දූත පණිවිඩවල ශුභාරංචි වශයෙන් සඳහන්ව තිබීම එතුමාගේ දූත මෙහෙවර පිළිබඳ සත්යතාවය තහවුරු කරන සාධකයකි.

• التمكين للدين سُنَّة إلهية.
•දහම සඳහා පහසුකම් සැලසීම දේව න්යායකි.

• الإيمان والجهاد في سبيل الله من أسباب دخول الجنة.
•දේව විශ්වාසයත්, අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමත්, ස්වර්ගයට පිවිසීමට තුඩු දෙන හේතු සාධකයකි.

• قد يعجل الله جزاء المؤمن في الدنيا، وقد يدخره له في الآخرة لكنه لا يُضَيِّعه - سبحانه -.
•දේවත්වය විශ්වාස කරන අයෙකුගේ ප්රතිඵල අල්ලාහ් මෙලොවෙහි ද පිරිනමන අතර, මතුලොවෙහි ද කිසිදු අපතේ යැවීමකින් තොවර ඔහු වෙනුවෙන් එක්රැස්කර තබා ගනී.

 
Fassarar Ma'anoni Aya: (10) Sura: Suratu Al'saff
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa