Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (10) Sura: Suratu Al'munafikoun
وَاَنْفِقُوْا مِنْ مَّا رَزَقْنٰكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ اَحَدَكُمُ الْمَوْتُ فَیَقُوْلَ رَبِّ لَوْلَاۤ اَخَّرْتَنِیْۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ— فَاَصَّدَّقَ وَاَكُنْ مِّنَ الصّٰلِحِیْنَ ۟
නුඹලාගෙන් කිසිවෙකුට මරණය පැමිණීමට පෙර අල්ලාහ් නුඹලාට පෝෂණය කළ වස්තුවෙන් නුඹලා වියදම් කරනු. ඔහු තම පරමාධිපතිට, ‘මාගේ පරමාධිපතියාණනි! ටික කලකට නුඹ මා ප්රමාද කළ යුතු නොවේ ද! එවිට මාගේ ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. තම ක්රියාදාමයන් විධිමත් කර ගත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් අතරට මම ද පත්වෙමි' යැයි පවසා සිටියි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
•උපදෙස් ප්රතික්ෂේප කිරීම හා අහංකාරකම කුහකයින්ගේ ගති ලක්ෂණ වේ.

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
•දහමට විරුද්ධ වන විරුද්ධවාදීන්ගේ මාධ්යයක් වනුයේ මුස්ලිම්වරුන්ට ආර්ථික සම්බාධක පැනවීම.

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
•ධනය හා දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වෙනතකට යොමු කළේ නම් එහි පවතින අවදානම.

 
Fassarar Ma'anoni Aya: (10) Sura: Suratu Al'munafikoun
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa